Badulla Bus Eka Mage Kella Thilinige Mage Wal Kathawa

Badulla Bus Eka Mage KellaBadulla Bus Eka Mage Kella එදා ඉරිද දවසක රෑ තිළිනි sms කරල මගෙන් ඇහුව බදාද වැඩද කියල​. මම කිව්ව වැඩ උනත් ඔයා එනව නම් මම නිවාඩු දාල එන්නම් කියල. ඒ ගමන මේකි කියනවා එහෙනම් බදාදයි බ්‍රහස්පතින්දයි දවස් දෙකම නිවාඩු දාන්න කියලා. එක පාරට ඒක අහල මගේ ඇස් දෙක උඩ ගියා. තිළිනි නිවාඩුවට ගෙදර යනව කියල එන්නම්ලු. ඒ දවස් දෙක මාත් එක්ක ඉඳලා ආයෙ බෝඩිමට යන්නම්ලු. මම ඇහුව ඔයාට හොඳටම ෂුවර්ද කියලා. මෙයා කිව්ව මම දන්නවනෙ, මට ඔයා එක්ක නටල ආයෙ ගෙදර ගිහින් එන්න වෙලා මදි වෙනව​. එහෙම උනොත් වැඩ දෙකෙන් එකක්වත් සම්පූර්ණ වෙන්නෙ නෑ. ඉතිං අපි දෙන්න ඒ දවස් දෙක සතුටින් ඉමු කියල කිව්වා. මටත් ඉතිං ආයි තව මොනවද​.
මම පානදුර පැත්තෙ හොටෙල් එකක් කලින්ම සෙට් කරගත්තා. ටිකක් හොඳ හොටෙල් එකක්. 3star. පොඩි ගානක් වැඩියෙන් ගියාට මට හිතුන ඒක වටිනව කියල​. බදාදට full board ගත්තා. එතන reception එකේ වැඩකරන කෙල්ල අගනවා honeymoon couple එකක්ද​ කියලා. මම කිව්වා නෑ anniversary එකක් කියලා. මම ඉතිං advance එකකුත් දීල රූම් එකත් බලල ආවා. ප්ලේස් එක නම් සුපිරී. swimming pool එකක් තියෙනවා. beach එක පිටිපස්සෙ. reception කෙල්ලත් පට්ට ලස්සනයි.
අඟහරුවාදා උදේ තිළිනි මගෙන් අහනවා දැන් කොහෙද යන්නෙ කියලා. මම කිව්ව ඒක surprise එකක් කියලා. ඒත් තිළිනි කියනවා මම ඔයත් එක්ක කොහෙවත් යන්න කලින් ටිකක් කතා කරන්න ඕනි කියලා. ඊට පස්සෙ ඔයා කැමතිනම් මාත් එක්ක යමු. Badulla bus eka Mage Kella නැත්නම් ඔයා මාව බස් එකට දාන්න කියලා. එතනින් එහාට මට මොනවත් අහන්න දුන්නෙ නෑ. මට නිකන් හොල්මන් වගේ. තිළිනි උදේ 7ට පිටකොටුවට එන්නම් කිව්වා.
ඔන්න ඉතිං දෙවියනේ කියල බදාදා උදා වුණා. මම බයික් එකේ 6:45 වෙනකොට පිටකොටුවට ආවා. විනාඩි 5ක් වත් ගියෙ නෑ තිළිනිත් ත්‍රීවීල් එකකින් ඇවිල්ල බැස්සා. එදා එක්කන් යන්න ආපු ත්‍රීවීල් එකම වගේ.
අප්පේ… අදනෙ මේකිගෙ ලස්සන පේන්නෙ. අත් නැති ගවුමක් ඇඳල ඒක ඇඟටම හිරවෙලා දණිස්ස ගාවටවත් නෑ. කොන්ඩෙත් ස්ට්‍රේට් කරල හයි හීල්ස් දෙකකුත් දාල​. දැක්ක ගමන් මාව පිස්සු වැටුනා. එදා බස් එකේ හිටපු කෙල්ලද යකෝ මේ…. ළඟට එද්දි තමයි දැක්කෙ. කකුල් දෙකත් එක්ක මුළු ඇඟම වැක්ස් කරල​. හෑන්ඩ් බෑග් එකයි තව පොඩි බෑග් එකකුයි අතේ තිබුණා. තිළිනි දැකල ආසාව වැඩි කමට මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා. මම දන්නෑ ඒ ඇයි කියලා. තිළිනි හිනා වෙවී මගේ ළඟට ආවා. Badulla Bus Eka Mage Kella.
”දැන් ඔය ගවුම ඇඳන් කොහොමද බයික් එකේ යන්නෙ” මම ඇහුවා.මොකද මම ඊයෙ රෑ කෝල් කරද්දි ඇහුවා බයික් එකේ යමු නේද කියලා.
”අනේ මේ… ඔහොමද කෙල්ල ආවම පිළිගන්නෙ… ලස්සනයි කියල කියන්නෙවත් නැද්ද​?” තිළිනි බොරු තරහක් මවාගෙන ඇහුවා.
”ලස්සනයි පැටියො… පට්ටම සෙක්සි. මෙතනම පෙරලගෙන කිස් කරන්න හිතෙනවා” මම ඇත්තම කිව්වා.
”ඒව පස්සෙ… දැන් කොහෙද ඉතිං යන්නෙ?”
”නගින්නකො.. මමනෙ එක්ක යන්නෙ…” මම කිව්වා.
”මම කිව්වනෙ අයියෙ… ඉස්සෙල්ලම මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒක කියල ඉවර වෙනකන් මම ඔයත් එක්ක කොහෙවත් යන්න එන්නෙ නැහැ” තිළිනි කිව්වා. කෙල්ලගෙ කටහඬින්ම තේරුනා මේ කියන්න යන්නෙ මොකක් හරි සීරියස් දෙයක් ගැන කියලා.
”මෙතන කතා කර කර ඉන්න බැහැනෙ පැටියො, අපි galle face එක පැත්තට යමු එහෙනම්. එතන benck එකක වාඩි වෙලා නිදහසේ කතා කරන්න පුළුවන්” මම කිව්වා.
”හම්… එහෙනම් යමු”
සම්පූර්ණ කතාව මෙතනින් කියවන්න >> Part 01 | Part 02 | Part 03 | Part 04 | Part 05

Related Post: Ammai Mamai Welakatha Bu Chalanaya