Sinhala Rasa Katha Wela Stories මගේ බිරිඳගෙ තරම​

Sinhala Rasa Katha Wela StoriesSinhala Rasa Katha Wela Stories තුවායට පිටින් පෙනුණු සද්‍යාගේ රන්වන් පාටින් යුත් ශරීරය මා පළමුවරට දැක්කෙමි. ෆර්සානාගේ මෙන් නොව දනහිසින් ඉහල පෙනුනු මස්වලින් පිරුනු ඇගේ කලවා මාව කුල්මත් කලේය​.
කාමර සහයක ගෙනා වයින් වීදුරු දෙකෙන් එකක් මට දී අනෙක ඇය තොල ගාන්න වූයේ සාමාන්‍ය ලෙස පළපුරුදු අයෙකු විලසිනි. පුරුද්දක් නැති මා එයින් වැලකී සිටීමට සිතුවත් එම හේතුවෙන් ඇය කිපී මට ලැබී ඇති මේ මසුරන් අවස්ථාව නැතිවී යාවිදෝ යන බියෙන් අමාරුවෙන් වුවද එය තොල ගාන්න වූයේ මව දුන් කිරි කෝප්පය අකමැත්තෙන් බොන ළදරුවෙක් ලෙසය​. තමා තොලගාමින් සිටි වයින් වීදුරුව පසෙක තිබූ මේසය මත තබා ඇය අසල ඇති නාන කාමරය තුලට ගියාය​.
මුලින් තරමක අපහසුතාවක් දැනුනත් වයින් බීමෙන් ඇඟට දැනුණු අමුතු ප්‍රබෝධය නිසා පසුව මා එය බීවේ කැමැත්තෙන්මය​. තම ඇඟ සෝදගෙන කාමරයට පැමිනි සද්‍යා නැවතත් ඇගේ වයින් වීදුරුව අතට ගන්නා අතරතුරේ මාද වහා නැගිට නාන කාමරය තුලට රිංගුවේ අවම වූ කාල අවකාශය උපරිමව ප්‍රයෝජනයට ගතයුතු යැයි සිතුන නිසාවෙනි. තුවාය ඇඳගෙන නාන කාමරයෙන් පිටවී කාමරයට ඇතුල් වූ මා දැක්කේ ඇඳ සිටි තුවාය පිටින්ම නළඟනක් ලෙස ඇඳේ හාන්සි වී රාගයෙන් මත්වී සිටි සද්‍යාවයි. එවර ඇගේ ශරීරය පෙරටත් වඩා විවෘතව තිබුණි.
ඇය ඇඳ සිටි තුවාය දණහිසට මදක් ඉහලට ඉස්සී ඇගේ රහස් ප්‍රදේශය පෙනෙන නොපෙනෙන තරමට විවෘත වී තිබුණු අතර ඇගේ විශාල වූ පියයුරු තුවාය තුලින් තෙරපී එළියට පනින්න දඟලන බවක් පෙනිණි. Sinhala Rasa Katha Wela Stories මාව පාලනය කරගන්නට බැරිව ඇය වෙත ඇදෙන්න තැත් කරන ඒ මොහොතේ හදිසියේම ඇගේ දුරකතනය නාද වන්නට විය​. ඇය පිළිතුරු දෙන විලාශයෙන් මට තේරුනේ ඒ රෆීක් බවයි. ”දෙවියනේ.. රෆීක්ට මොකක්වත් තේරිලාවත්ද​?” සිතුනු මට හීන් දාඩිය දාන්නට විය​. නමුත් සද්‍යා දිගටම කතා කරන විලාසයෙන් එහෙම එකක් නොවන බවක් වැටහී මගේ සිත සැනසුනි.
අප තවම පැරිස් කෝනර් වල සිටින බවක් පවසමින් ඔහුට සද්‍යා බොරුවක් දෙසාබෑ අතර ෆර්සානා කාමරේ තනියෙන් නිසා හැකි ඉක්මනින් අප හෝටලයට යන බවකුත් ඇය කීවාය​. තවත් මොනවදෝ රෆීක් සද්‍යාට කී නමුත් මට ඒ ගැන වටහා ගන්නට බැරි විය​. දුරකතනය විසන්දි කල පසු සද්‍යා කීවේ රෆීක් එන්න සවස හත විතර වන බවත් ඒ වනතෙක් අපට කරදරයක් නැතිව නිදහසේ ඉන්න පුළුවන් බවයි. කෙසේ නමුත් ඔහු එයින් පිටත් වෙන්න කලින් තමාට නැවතත් ඇමතුමක් දෙන බවත් ඈ පවසා සිටියා. ”නමුත් ෆර්සානා ඇහැරී අපව සොයාවි නේද​” මා ඇයගෙන් ඇසූ විට ”ඒ ගැන බයවෙන්න එපා මා දුන් නිදි පෙති වලට ඇය තව පැය කීපයකට ඇහැරෙන්නෙ නෑ” ඇය කීවායා.
බයෙන් සැකෙන් තොරව මා සද්‍යා වෙතට ගියේ බොහෝ වේලාවක් බලා සිටි මගේ ආශාව ඉටුකර ගැනීමටයි. Sinhala Rasa Katha Wela Stories …
සම්පූර්ණ කතාව මෙතනින් කියවන්න >> Part 01 | Part 02 | Part 03

Related Post: sinhala wal katha new saroja akka